බීරූට් හි සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බීරූට්හි ආණ්ඩුකාරවරයා කියයි.
"මම හිතන්නේ දැන් නිවාස නොමැති පුද්ගලයින් 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. අඟහරුවාදා පිපිරීමෙන් සිදුවූ හානිය සඳහා ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 3.0 ත් 5.0 ත් අතර විය හැකියි“ යැයි ආණ්ඩුකාර මාර්වන් අබූඩ් මහතා පැවසීය.
ඉංජිනේරුවන් සහ තාක්ෂණික කණ්ඩායම් තවමත් නිල තක්සේරුවක් කර නොමැති නමුත් වරාය ප්‍රදේශයේ ඇති වූ පිපිරීම නිසා නගරයෙන් අඩකටත් වඩා හානිවී ඇති බවක් පෙනේ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි