IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බේරේක් නැති වූ බසය ලොකු අනතුරක් කරයි

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක සහ මාර්ගය අසල නවතා තබා තිබූ මෝටර්රථයක ,වෑන් රථයක ගැටීමෙන් බස්රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

මැදපතන සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෙම මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථය හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් මෙම අනතුර සිදුව තිබේ.

බස්රථයට, මෝටර්රථයෙට, දැඩි ලෙස අලාභහානි වී ඇති අතර නිවසේ තාප්පයද කැඩී විනාශ වී ඇතැයි පොලිසිය සදහන් කළේය.

 



අදහස් (0)

බේරේක් නැති වූ බසය ලොකු අනතුරක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site