(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එමිි විතාන)
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසයේ ගෝනවල, කඩවත,හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29 දා පැවති විවාහ උත්සව තුනකින් මනාල යුවළ තුන ඇතුළු 35කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පවසයි.
එසේම දෙල්ගොඩ කදුබොඩ ප්‍රදේශයේ පිරිවෙනක විහාරාධිපති හිමි,ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
පටිිටිවිල ප්‍රදේශයේ පැවති කිරි අමිිමාවරුන්ගේ දානයකට සහභාගිවු කිරි අමිිමාවරු හා එම නිවැසියන් ඇතුළු 12 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත .
බියගම කොටිිටාසයේ නිවසක් තුළ ආසාදිතයකු වාර්තා වන බොහෝ අවස්ථාවල එම නිවසේ සියළු සාමාජිකයන් කොවිඩිි ආසාදිතයින් බවට තහවුරු වන බවද පෙරේරා මහතා කීවෙිිය .
මෙිි අනුව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසය තුළ ආසාදිතයන් සාමුහික ලෙස වාර්තාවීම සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව පවසන සමන් පෙරේරා මහතා ජනතාව එන්නත් කරණය සමග සෞඛ්‍ය පුරුදුවලින් ඈත්වීමෙීි ප්‍රතිථල මෙිි අයුරින් දැක ගත හැකි බවයි.
විශේෂයෙන්ම විවාහ මංගල ,අවමංගල , දානමාන කටයුතු ඇතුළු විවිධ මහජන ඒකරාශි වීමිි සදහා රජය මගින් උපරිම සීමාවන් නියම කර ඇතත් මහජනතාව අවම පුද්ගල කණ්ඩායමක් ඒකරාශි වන පරිදි එම උත්සව සංවිධානය කිරීමෙිි අවශ්‍යතාව මෙම අනතුරු වලක්වා ගැනීමට හේතු වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අවධානය කළේය.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බියගමින් කොරෝනා පොකුරු කීපයක්
Sri Lanka Sunday, 01 August 2021 01:11 PM
ඕවට තමයි හොස්පිටල් තියෙන්නේ.
බණ්ඩාර Sunday, 01 August 2021 06:03 PM
කොරෝනා වලින් බේරී සිටීමේ වගකීම මහජනයාට බාරයි. ආයේ රජයේ වැරදි කියන්න එපා. කීවට වැඩක් වෙන්නෙත් නෑ. මතකයිනේ ජේ.ආර්. කිව්වා තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න කියලා.