
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
බඹර කූඩුවකට උකුස්සන් කෙටීමෙන් පසු බඹරු ඇවිස්සී පාසල් දරුවකු හා දෙමාපියන් කිහිප දෙනෙකුට දෂ්ට කිරීමෙන් මඩිතිියවල ප්‍රාථමික විද්‍යාලය අද( 23) වසා පාසල් දරුවන් නිවෙස් වලට යැවීමට පියවර ගත්තේය.
පාසලට යාබද ඉඩමක ගසක මෙම බඹර කූඩුව ඇති අතර එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අවස්ථාවක බඹර කූඩුවට උකුසු ප්‍රහාරය එල්ල වී ඇතැයි වාර්තා විය .
උකුස්සන්ගේ ප්‍රහාරයෙන් පසු බඹරු සීසීකඩ විසිරී යාමේදී මෙසේ කිහිප දෙනෙකුට දෂ්ට කර ඇති අතර පාසල් සිසුවා ඇතුළු ව බඹර ප්‍රහාරයට ලක් වූවන්ගේ තත්වය බරපතළ නොවන බව දැන ගන්නට ලැබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd