IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බඹරු ඇන පාසල් සිසුන් 12ක් රෝහලේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමයින් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම නිසා 12 දෙනෙක් තුවාල ලබා  මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ගැහැණු ළමයින් 12 ක් හා පිරිමි ළමයින් 03 දෙනෙක් සිටිති.  අවුරුදු 12 හා 13 වයස්වල පසුවන මෙම ළමයින් අමතර පන්තියකට ගොස් ආපසු නිවෙස් කරා ගමන් කරමින් සිටියදී මෙසේ බඹරුන් පහර දී ඇත.

ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා  රෝහල් ගතකර සිටින පාසල් ළමෝ පැවසූහ.

 



අදහස් (0)

බඹරු ඇන පාසල් සිසුන් 12ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site