
( ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය , ලක්ෂපාන තේ වතුයායේ, හැමිල්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (03) එල්ල වු බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
මාර ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගත කර සිටින සිටින කම්කරු කාන්තාවෝ පැවසූහ.
ෙතුවාල කරැවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය රෝහලේ වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd