
(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය දුම්රිය පොළ ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සරසවියක ඉගෙනුම ලබමින් සිටින (22) හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා දුම්රිය පොළ ආසන්නයේ ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටියදී. බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සරසවි සිසුවාගෙන් ප්‍රශ්න කරමින් බම්බලපිටියේ අවන්හලකට වසරක් පිරීම නිමිත්තෙන්, ඊයේ 5) දිනයේ එය සැමරීම සඳහා මෙලෙස ඩ්‍රෝන යානා ව ගුවන් ගත කළ බව ප්‍රකාශ කර ඇත.
සරසවි සිසුවා සහ ඔහු භාරයේ තිබූ ඩ්‍රෝන යානාව බම්බලපිටිය පොලිසියට පොලීසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බම්බලපිටියේ ඩ්‍රෝන යැවු සරසවි සිසුවෙකු අල්ලයි
Lalla Tuesday, 06 June 2023 02:33 PM
ඒකා දන්නේ නැතිද ලංකාව තාම ගල්යුගයේ කියල.....
SamFriday, 09 June 2023 10:49 AM
ලංකාවේ විතරක් නෙවෙයි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේත් ඩ්‍රෝන යවන්න කලින් අවසර ගන්න ඕනේ... ඒකට ගල් යුගයක් අදාල කරගන්න එපා...
ගල්බෝරේ Wednesday, 07 June 2023 06:05 AM
අම්මගෙ අනුදැනුම මත ඩ්‍රෝන මගින් අම්මගෙ තරහ කාරයින්ගෙ වහලවල් මතට ගල්දමා වහලේ තහඩු කඩන එකෙක් කලකට පෙර ගම්බද ප්‍රදේශයක හිටියා කියලා අහල තියෙනවා මේ ඒ කොලුවද කියලා බලන්න