(යොහාන් භාසුර)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලම දැඩිව අබලන් වීමෙන් වීමෙන් මගේ ජනතාවගේ ජීවිත අවදානම් තත්වයකට පත්ව තිබේ.
අබලන් වූ මෙම මගී පාලමෙන් අවාසනාවන්ත මාරක අනතුරක් වීමට පෙර සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බම්බලපිටියේ අබලන් දුම්රිය පාලම අනතුරකට අත වනයි
කිරිපුතා Saturday, 07 October 2023 06:58 PM
ජනතාව රොත්තක් පිටින් කඩාගෙන වැටිලා අහිංසක ජීවිත වලට හානි වෙන්න කලින් බලධාරීන්ගේ නෙත් ඇරේවා...!
PereraSunday, 08 October 2023 06:40 AM
කිරිපුතා, අවාසනාවකට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...!
Rata Perata Saturday, 07 October 2023 07:24 PM
මේක දාපු එක ගොඩක් වටිනවා. නැත්නම් මිනිස්සු මැරුණාට පස්සේ ලක්ෂය ගානේ දෙන්නම් කියයි. එච්චර තමයි...!
ලලිත් අම්බලන්ගොඩ Saturday, 07 October 2023 07:57 PM
අතිශය වැදලත් හෙළිදරව්වක්. බලධරයින්ගේ ඇස් ඇරේවා...!
Nimal Sunday, 08 October 2023 07:58 AM
මම දන්නා තරමින් මෙය ඉදිකර වසර 10ක් පමණවත් ගතවෙලා නැහැ. මේ පාලමේ හැමතැනම ඉරිතලා යාමෙන් ඉදිකිරීමේ විශිෂ්ඨත්වය මනාව පැහැදිලි වෙනවා. නමුත් මේ ගැන ක්‍රියාකිරීමට තවම වේලාසන වැඩියි. කිහිප දෙනෙකුට තුවාල සිදුකරමින් පාලම කඩා වැටෙනකන් සිටිමු.
Chaminda Sunday, 08 October 2023 12:03 PM
ඔය දුම්රිය පාලම අබලන් වී ගෙන ආවේ අද ඊයේ නෙවෙයි. මට මතකයි මම රැකියාව කරන්න පටන් ගත්ත කාලේ, ඒ කියන්නේ 1993 දීත් ඔය පාලම අබලන්. කිසිම අලුත්වැඩියාවක් නැතිව පරණ තීන්ත උඩින්ම තීන්ත ගානවා විතරක් නෙවෙයි ඉරිතැලීගිය සමහර තැන් වහන්නේත් තීන්ත වලින්මයි. සමහර විට ඒවට අනුමත වෙන සල්ලි වෙන මාර්ග වලට හැරෙනවා ඇති. දේශපාලකයින්ටම විතරක් දොස් කියලා වැඩක් නෑ. රටේ පරිහානියට නිලධාරීන් 50%ක් වගකියන්න ඕනේ. ඔය මම ඇස් දෙකෙන්ම දැකපු එකම එක සිද්ධියක් පමණයි.