(ඉන්දිකා රාමනායක)
බෝම්බ පිපිරීම් සිද්ධීවලින් පසුව ප්‍රදේශ කිහිපයක ඊයේ (23) රාත්‍රී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් පිපිරිම්වලට සම්බන්ධ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අලුත්ගම ධර්ගා නගරයෙන් 6 ක්, කටුවපිටියෙන් 6 ක්, බේරුවල කංකානංගොඩ 5 ක්, වරකාපොළ 1 වශයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වරකාපොල දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී යතුරුපැදියක් හා වොකිටෝකියකි 4 ක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd