
(නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ නගරයේ තුඔගොඩ ප්‍රදේශයේ දි බීමතින් පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ ත්‍රි රෝද රථ රියැදුරන් පාරේ යන්නේ බීමතින්දැයි සිතේ...