
(යොහාන් භාසුර)
නව මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවෙකු බැලීමට සදහා පැමිණි පුද්ගලයෙකු සැකකරු වෙත දීමට ගෙනආ කරවල ව්‍යංජනයක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි කුඩා පැකට් දෙකක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා සහ අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත බාරදීමට කටයුතු කළ බවත් සිද් සම්බන්ධනයෙන් මැගසින් බන්ධනාගාරය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd