
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඈෂ් මත්ද්‍රව්‍ය ජංගම, දුරකථනයක්, සිගරට් සහ බීඩි රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නිළධාරින් දෙදෙනකු පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව සිදුකළ පරීක්ෂාවකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සේවය කරන නිළධාරින් බන්ධනාගාරයට යාමට පෙර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදුකළ පරීක්ෂාවකදී මෙම නිළධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබේ .
අත් අඩංගුවට ගත් නිළධාරින් දෙදෙනා ගෙන් එක් අයකු වූ බන්ධනාගාර වෘත්තිය උපදේශකවරයා සතුව තිබී ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 110 ක්, බීඩි 02 ක් සහ සිගරට් 01ක් සොයාගත් බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd