(ගයාන් සූරිය ආරච්චි සහ ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
නිල ඇඳුමින් සැරසී හෙරොයින් ජාවාරම් කිරීම සඳහා පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරිය සඳහා පිටව යන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී රුපියල් 25000ක් ජංගම දුරකථන දෙකක් , සිම්පත් දෙකක් බන්ධනාගාර නිල ඇඳුම් හා බන්ධනාගාර හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බන්ධනාගාර නියාමක හෙරොයින් සමඟ අල්ලයි