
(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර කොරෝනා පොකුර අද වන විට ආසාදිත රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කාන්තා රැඳවියන් 150 ක් ද , නිලධාරින් 6 දෙනෙකු ද මේ අතර වන බව බන්ධනාගාර රෝහල සඳහන් කරයි.
වැලිකඩ කාන්තා රැඳවියන් 90 ක් , පිරිමි 22 ක් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනකු ද , පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින 32 ක්, කුරුවිට හා මාතර බන්ධනාගාර වලින් 2 දෙනෙකු මේ අතර වෙති.
ආසාදිත නිලධාරින් වාර් තා වන්නේ වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර වලින් බව වාර් තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බන්ධනාගාරවල සිටින රැඳෙවියන්ට කොරෝනා ආසාදනය වුණේ කෙසේද කියා සොයාබැලිය යුතුයි. බොහෝදුරට නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන්. රැඳෙවියන් බන්ධනාගාරවලින් බැහැර නොයන නිසා. දැනට ආසාධිතයන් සිටින බන්ධනාගාරවල සිටියි නම් කිසිසේත්ම ඇප මත නිදහස් කිරීම සුදුසු නැත.