
(යොහාන් භාසුර)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන සිද්ධිය හේතුවෙන් මෙසේ තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු නම් ලිස්ට් එක එව්වත් අනුමත කරන කෙනා දැනගන්න ඕනෑ හොයලා බලලා අත්සන් කරන්න. මෙහෙම පොට්ට අත්සන් ගහන්න පොල්පිත්තක් කපලා ගත්තත් ඇතිනේ. නිලධාරීන් පිටින් අරින්න හැදුවට මේක වැරදුණු ගේමක්. එහෙම නෙමෙයි, නම් ඉස්සෙල්ලම ලොක්කා වටේ ඉන්න කැම්පස් ගජමිතුරු ලාමක ලේකම්ලාගේ වැඩ තහනම් කරන්න.
ලොක්කෝ බේරෙනවා .සොක්කෝ ගස් යනවා
සජබ පොහොට්ටු අලි සංසදයේ බයියනි දැන් කෙදිර ගාන්න ඔට්ටු නැහැ....හරිය ;
ගෙදර V8 තියෙනවා නම් අනිවා පගාව අරන් නැත්තං නෑ.
හමීඩ්, කව්ද ලොක්ක? මේ සොක්කෙක්ද? ඔයා මේකට ජනාධිපතිතුමාම ගාවන්න සිහින දකිනවා, ඒකයි බන්ධනාගාර අධිකාරි සොක්කා වගේ පේන්නේ. ඔයාත් බංකලොත් විපක්ෂයත් මැදගෙන හිටිය ජනාධිපති මේකට ගෑවෙයි කියලා, පව් මේ ජනාධිපති අනුර කුමාර දිසානායක. ප්‍රමාදවෙලා හෝ අපට ලැබුන මහඟු රත්නයක්. එතුම මේවාට පැටලෙන්නේ නැහැ
මේක කරන්න තිබුණේ මීට මාස කීපයකට පෙර. ගරු ජනාධිපති තුමා කිව්වේ බන්ධනාගාර මාරු කරනකොට හිරකරුවන් සතුව මාංචු කුට්ටම් සහ යතුරු තිබුණු බව. මේක දූෂිතම ආයතනයක්...
ඔන්න වැඩ. කවුද මගේ අමුඩේ කැත කෙරුවේ? කවුද කියලා අහලා දුන්නා නේද තීන්දුව...?
එතකොට ඕකට අත්සන් කරපු ජනාධිපතිගේ සේවය කවද්ද අත් හිටුවන්නේ..?
මෙතුමාගේ කාලෙම නේද බන්ධනාගාර රැඳෙවියන් අරගලයට ගහන්න මුදාහැරියා කියලා චෝදනාවකුත් තිබුණේ...?
අයියෝ යෝගා ඇතුළු මන්ද මානසික ලොන්ඩරි පාලලා, දැක්කේ නැද්ද? තියෙනවා ජනාධිපතිතුමාට අත්සන් කරන්න ආව ලිස්ට් එකේ ඒ නම නෑ කියලා. ඒකෙ නැති නම් වලට කොහොමද එතුමා අනුමත කලා වෙන්නේ...? ඔහෙලාගේ ලොන්ඩරියෙන්ම මොලෙත් හෝදාගන්න...
ඉන්ඩික, ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. දන්නේ නැත්නම් කාගෙන්වත් අහගන්න. මෙතැන අත්සන් කරපු ලිස්ට් එකේ නම නැහැනේ. කොමසාරිස්ගේ ලිස්ට් එකේ නම ඇති. ඒකයි වැඩ තහනම් කලේ. තේරුම් ගන්න... ඒත් අසමත් නම් මෙළය බලවාගන්න...
රට බංකලොත් වෙච්ච කාලේ, මන්දපෝෂණය වැඩිවුණා කියලා අහලා තිබුණට, මන්ද මානසික රෝගීන් වැඩිවුණා කියලා අහලා තිබුණේ නෑනේ. දැන්තමයි මන්ද මානසික රෝගීනුත් වැඩිවෙලා කියලා හරියටම පෙනෙන්නෙ, මොකද ලිස්ට් එකේ නැති එකෙක් එළියට ගියැයි කියන එක තේරුම් ගන්න, ළුණු බිකක් තරම්වත් මොළය කලඳක් නැති හැතිකරයක් මෙතැන වැළලෙන හැටියට.
ඉන්ඩික, ඔයාගේ කොයි එකද බිග්? ඔළුව බිග් නම් මන්ද මානසික, පල්ලෙහා දෙක බිග් නම් දෙපැත්තටම නෑ තමයි.
අධිකරණ අමාත්‍යාංශය මේ ලැයිස්තුව පරීක්ෂා කරලා නැද්ද? එහෙම නැත්නම් මේ කොමසාරිස්වරයා රේඛීය අමාත්‍යාංශයට වාර්තා කරන්නේ ඇයි? රේඛීය අමාත්‍යාංශය මේකට අධීක්ෂණය කරන්නේ නැහැ කියලා හෝ කිසිම අතක් තියන්නේ නැහැ කියලා පේනවා. මම ගොඩක් කාලෙක ඉඳන් කියනවා මේ රජයේ කූඩැල්ලන් වගේම දේශපාලනඥයිනුත් එකම කාසියේ දෙපැත්ත කියලා. විවිධ දේශපාලන කඳවුරුවල වහලුන්ට අවශ්‍ය වන්නේ දේශපාලනඥයින්ව හුදකලා කරන්න සහ රජයේ සේවකයා සාන්තුවරයින් ලෙස සුදු හුණු ගාන්න. දැන් යුද්ධයක් නැහැ, කෝවිඩ් නැහැ, පෝලිම් නැහැ, නමුත් වත්මන් දේශපාලනඥයින්ට රට ඵලදායී ලෙස පවත්වාගෙන යන්නවත් බැහැ. අධිකරණ අමාත්‍යවරයා හැසිරෙන්නේ සහ කතා කරන්නේ ඔහු සර්වබලධාරී සහ සියල්ල දන්නා ආකාරයටයි.
ගොඩක් ඉස්සර ඉඳලා මේ දේවල් වෙනවා කියලා කසුකුසුවක් තිබුණා. කල් වේලා අරන් මේ ඔක්කෝම හොයන්න..