(සුජිත් හේවාජුලිගේ )
තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බලු කටට නෙලන්න ඔනි
ඔව් ..සරීර සෞඛ්‍යයට හොදයි ......අස්වුන එක....
ඉස්සර තමා මිනිසුන්ව ැවට්ටුවෙ. හිතාගෙන ඉන්නෙ තාමත් මෙරටෙ ඉන්නෙ හරක් විතරමද කියලා.
නැවතත් මේ වගේ අයව පාර්ලිමේන්තුවට පත් නොකරන්න ජනතාව වගබලාගත යුතුයි.
පරක්කු වැඩියි. මූණිච්ඡාව හඳුනන්න මහජනතාවට පුළුවන්...
හිටියත් වැඩක් නැති, නැතුවත් වැඩක් නැති කුස රජු ඉවත් වීම හොඳ ආරංචියක්...
මේ වගේ දේශපාලකයෝ...!
ස්වාධීන? අස්වෙලා ගෙදර යන්න.
ඔහොම ශේප් වෙන්න නම් බැරි වෙයි.
සුදු ළූණු ගෙඩියක් පස්සේ ගහගෙන ස්වාධීන වෙන්න. සුදුළූණු හොරුන්... හොරාකාපුවා බාරදීලා යන්න...
මෙයා බඩුමලු දෙන්න අලුත් රජයටත් එන්න ඉඩතියෙනවා.
ගෙදර යන්න... ස්වාධීන වුණා කියලා ජනතාවගෙන් නුඹලාට සමාවක් නෑ....
සියලු පව් සේදෙයි ඉතින්...!