IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘බෙන්ජමින් ඊශ්‍රායලයට විශාල හානියක් කරනවා‘‘

හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට යහපතට වඩා හානියක් සිදු කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

නමුත් ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන සහාය නවත්වන බව ඉන් අදහස් නොවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසුවේය.මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 30,960 මියගොස් තවත් 72,524 තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීම සඳහා ජනරාල් ෆ්‍රෑන්ක් එස් බේසන් නෞකාව වර්ජිනියා වරායෙන් පිටත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගාසා තීරයට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීම සඳහා තාවකාලික වරායක් ඉදි කරන බව පවසා පැය 36 යනන්ටත් මත්තෙන් ජනරාල් ෆ්‍රෑන්ක් එස් බේසන් නෞකාව තාවකාලික වරායක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පළමු උපකරණ තොගය රැගෙන වර්ජිනියා වරායෙන් පිටත්වූ බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.

 



අදහස් (0)

‘‘බෙන්ජමින් ඊශ්‍රායලයට විශාල හානියක් කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site