(ප්‍රසාද් රුක්මල්)
ජනතා අරගලය විජයග්‍රහණය කර, ගෝඨාභය ,රනිල් පන්නා දමන ලෙසට බලකරමින් වෘත්තීය සමිති සම්බන්දීකරන මධ්‍යස්ථානය, ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය එක්වී සංවිධානය කළ උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවත්විණ .
මෙම උද්ඝෝෂණය සදහා බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු බදුල්ල මහ රෝහලේ හෙද හෙදියන් ,කනිෂ්ඨ කාර්ය මංඩලය ,සෞඛ්‍ය අංශ සේවකයන් සමඟ රාජ්‍ය සේවකයන් ද එක් වී සිටියහ .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බදුල්ලෙත් විරෝධයක්
කිරි පුතා Wednesday, 13 July 2022 12:51 PM
සමන්ත විද්‍යාරත්න....අන්න අරගළ කරුවන්. 1989 ත් මෙයාලා සෑහෙන්න උඩ ගියා. දැනුත් ඉන්නෙ උඩ. අපි බලා සිටිමු.