IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ලට සති අන්තයේ අතිරේක දුම්රියක්

(යොහාන් භාසුර)

කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය.

එම දුම්රිය හෙට (16) සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.20 ට පිටත්ව පසුදින පෙරවරු 5.30 ට බදුල්ලට ළගා වන බවත් එම දුම්රිය අනිද්දා (17) සිට 19 වැනිදා දක්වා බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.30 ට පිටත්ව පසුදින පෙරවරු 5.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේය.

මෙම දුම්රියන්ට අමතරව කොළඹ කොටුවෙන් සහ බදුල්ලෙන් දිනපතා පස්වරුවේ පිටත්වන රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.

 



අදහස් (2)

බදුල්ලට සති අන්තයේ අතිරේක දුම්රියක්

හේමාලි සෙනෙවිරත්න Thursday, 15 September 2022 07:38 PM

මේ දුම්රිය ධාවනය කරන්නේ රාත්‍රියේ නිසා මගීන්ට අවට සිරියාව නරඹන්නට බැහැ. එම මාර්ගය දෙපස එහෙම බලන්න කිසිවක් නැද්ද? රාත්‍රියේ කෝච්චියේ නිදාගෙන උදේ ඇවිදලා ආයෙත් රාත්‍රියේ ආපසු එනවා වැඩක් නැහැ අප්පා...!

:       1       0

chaminda Friday, 16 September 2022 10:54 AM

ඇත්තටම මෙම දුම්රිය දිනපතාම රාත්‍රී 7.20ට කොළඹ සිට බදුල්ලට, අඩුම තරමේ මහනුවර දක්වාවත් ධාවනය විය යුතුයි.. පුද්ගලික අංශයේ වැඩි දෙනෙක් දිනපතා කොළඹ සිට මෙමගින් ගමන් කරනු ඇත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site