
(ප්‍රසාද් රුක්මල් )
ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
මෙවර බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින් 705772 ක් ජන්ද ප්‍රකාශ කිරිමට සුදුසු කම් ලබා සිටි බවත් , දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 530 කදී ජන්ද ප්‍රකාශ කිරිම සිදු විනැයි හෙතෙම කීය .
බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ගණන් කිරීම මේ වනවිටත් බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලේ මධ්‍යස්ථාන 29 දි සිදු කෙරෙන බවද දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි වරයා පැවසීය .
මෙවර ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද විමසීම ඉතා සාමකාමී ලෙස සිදු වූ බවත් , මේවනතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවිනැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල සියයට 73 යි