IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

පාලිත ආරියවංශ

 

බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පසුගිය 26 දා පැමිණි  රහස් පොලිස් නිළධාරියෙකු ආසාදිතයෙක් බව දින කීපයකට පසුව  හදුනාගැනීමත් සමග  බදුල්ල අධිකරණයේ සියලු අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවේ අද (3) දිනයට තිබූ නඩු සියල්ල කල් දැමීමට පියවර ගැණිනි .

ආශ්‍රිතයන් යැයි හදුනාගත් තිදෙනෙකුගේ  පී.සී.ආර් .පරීක්ෂණ සිදුකිරීමට  සෞඛ්‍ය අංශ පියවරගත් ගත් අතර එම වාර් තා  ලැබෙන තෙක් විවෘත අධිකරණයේ නඩු කටයුතු අත්හිටවූ  බව අධිකරණයේ  ප්‍රකාශකයෙක් පැවසීය  .



අදහස් (0)

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site