(පාලිත ආරියවංශ)
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ, හපුතලේ සහ බෙරගල අතර කොටසේ මේ දිනවල අධික මීදුම් තත්වයක් පවතින බව පොලිසිය කියයි.
මේ හේතුවෙන් මාර්ගයේ විමසිලිමත්ව රිය පදවන ලෙසට හපුතලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන විදිය හොඳයි...