
(ශාන්ත චන්ද්‍රසිරි)
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමන කටයුතු මේ වනවිට යථාතත්ත්වයට පත් කොට ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු භාන්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථාන අසලදී අද (16) දහවල් පීලි පැනීමකට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය කියයි.
දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවනයට බාධා සිදු නොවු බවත්, පීලි පැනීමට ලක් වු දුම්රිය පමණක් ප්‍රමාද වී ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ල- කොළඹ දුම්රිය ධාවනය යථාතත්ත්වයට