IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බදුලු දුම්රිය නාවලපිටියෙන් නවතී

(රංජිත් රාජපක්ෂ)

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගි  දුම්රිය නාවලපිටිය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර  පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි   නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසියි.

මෙම පිලි පැනිම සිදු වි ඇත්තේ අද (02) දින පස්වරු 3.15 ට පමණ බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.

එම දුම්රිය පිලිගත කරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත සියලු දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙක් පැවැසීය.



අදහස් (0)

බදුලු දුම්රිය නාවලපිටියෙන් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site