(යොහාන් භාසුර)
විවිධ සිද්ධීන් හේතුවෙන් වඩාත් කථා බහට ලක්වූ හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්‍ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්‍ෂයේ නියෝජිතයෙක් පැවසීය.
සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වන බව ද එම නියෝජිතයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි රනිල් රාජපක්ෂගේ කණ්ඩායම.
මුලතිව් ඉඩම් මෙයාගේ ඉඩම් හැටියට බෙදා දුන්නේය
බමුණා කියන්නේ ගෝත්‍රික ගොරකයෙක්.
මේ වගේ අවස්ථාවාධි බඩගෝස්තරවාදී දේශපාලුවෝ කිසිම පක්ෂයකට ගෙවා ගන්න හොඳ නැහැ.