( ජයමාල් චන්ද්‍රසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධීකරණයට රැගෙන ආවේය.
අපරාධ පරීක්ෂණ නිලධාරීහූ කිසිවකුටත් නොපෙනෙන පරිදි මන්ත්‍රීවරයා ආවරණය කරගනිමින් අධීකරණය තුළට රැගෙන යනු ලැබූහ.
මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සොයමින් සිටියදී අද දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරගෙදර වායුසමනය කළ රූම් එක රෙඩි කරලා ඇති පිළිගන්න. මේ වගේ නාටක අපේ රටේ විතරයි අපේ හාමුදුරුවනේ..
ආවරණය කළා? ඇයි දැන් ලැජ්ජයිද? ලැජ්ජා නැත්තේ හොරකම් කළාටද?
යහපාලන සමයේ අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ නඩුවලත් අපිට ප්‍රතිඵලයක් පෙනුනේ නෑ. මේ රජයෙනුත් එසේම වේවි යයි සැකයක් නම් තියෙනවා.