(මනෝජ් හර්ෂික)
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී තමාටත් තමාගේ බිරිඳ හා දරුවන්ටත් දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර එයින් වැඩි පිරිසක් ම සිය පක්ෂයේ සමාජිකයන් යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවැසීය.
වැඩකරන දේශපාලඥයන් නැති කිරීමේ අරමුණින් ඉකුත් කාලය පුරාවටම කුහක දේශපාලඥයන් එම විවෙචන දිගින් දිගටම එල්ල කළ බව ද අමාත්‍යවරයා කීය.
මේවන විට සැබෑ තත්ත්වය හෙළි වී ඇති බවත් එය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් සඳහන් කළ කරුණානායක මහතා තමන් දිගටම මුදල් අමාත්‍යධුරයේ කටයුතු කළේ නම් වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලු සහගත තත්ත්වය ඇති නොවන්නට ඉඩ තිබුණි යැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල පාසලේ දරුදැරියන් වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ ලබාදීමේ අවස්ථාවකට අද (14) එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘බැදුම්කර සිද්ධියට වැඩියෙන්ම චෝදනා එල්ල කළේ මගේ පක්ෂයේ සමාජිකයන්‘‘