(ඩී.ජී.සුගතපාල)
පුද්ගලයකුට පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ශ්රී පොදුජන පෙරමුණේ බද්දේගම ප්රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
පසුගිය 12 වැනිදා වඳුරඹ පැවති මංගල උත්සවයකට සහභාගී වී එමින් සිටියදී සභාපති සහ තවත් පිරිසක් තරුණයකුට පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකාර සභාපතිවරයා මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර අද (17) සවස සැකකරු බද්දේගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිස්සුත් එක්ක වියත් මගක් හදන්න බැහැ.
රටේ පාලනය බාරදෙන්න හරි හොඳ කට්ටිය .ඔය පක්ෂ තුනේම කීප දෙනෙක් ඇරුනහම ඔක්කොම එහෙමයි .එක්කෙනෙකුටවත් කතිරේ ගහල පව් සිද්ද කරගන්න එපා.
මහින්ද මහත්මයෝ ඔබ නායකත්වය දෙන වගකීම් භාර සියලු දේශපාලන නායකයන් කැඳවා ඒ අයට අවවාද සහ උපදෙස් දුන්නේ නැත්නම් බලය ගැනීමට සහ එය රැකගැනීමට නොහැකි වේවි... වහාම පාක්ෂික මෝඩ, උද්ධච්ච අය උපදෙස් සහ අවවාද දී හදාගන්න. ඔබතුමා නොකළත් සෑමදේකම වගකීම.. ඒක නිසා ගියවර වගේ වැරදි කරණ විට ඒවාට පිළියම් නොකළ නිසා තමයි ගියවර පැරදුනේ... මෙවර වහාම ඒ ඒ කාරණයට වැඩ කරන්න පිරිසක් පත්කර ගන්න.