(ඩී.ජී.සුගතපාල සහ යොහාන් භාසුරු)
ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමකට පැමිණ ඇති නිසා ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.
පසුගිය දින කිහිපය තිස්සේ නොකඩවා ගංගගේ ඉහල ප්‍රදේශවලට ඇද හැලුණ වැසි ජලය පහලට ගලා ඒමත් සමග මෙසේ මහා ගංවතුර මට්ටමට පැමිණ ඇත.
අද සවස වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2442ක සාමාජිකයින් 6968ක් පිඩාවට පත්ව ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
------------------------------------
(යොහාන් භාසුර)
අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට නිවාසවලින් ඉවත්වන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර ප්‍රදේශය නියෝජනය කරන්නාවූ දේශපාලකයින් මේ වනවිට සිටින්නේ මාතර ඔවුන්ට ඡන්දය ලබාදී පත්කළ මේ වනවිට අධික වර්ෂාව හේතුවෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් සේවය කරමින්ද, නැතිනම් කොළඹට පැමිණ සිටීද?