(ගයාන් සූරිය ආරච්චි සහ ඉන්දිකා රාමනායක)
අනියම් පුරුෂයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලීකාමරයක් තුළදී බෝතල් කටුවකින් ගෙල කපා කාන්තාවක ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 26 පලුගොල්ලාගම, මෙගොඩ වැව ප්‍රදේශයේ කාන්තාවකි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම අවුරුදු 26යි. හරිම කනගාටුයි.