IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිත්තරවලට පාලන මිලක්

(යොහාන් භාසුර)

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් බවත් එම මිල ඊයේ (19) සිට ක්‍රියාත්මක බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (5)

බිත්තරවලට පාලන මිලක්

Perera Saturday, 20 August 2022 08:11 AM

පාරිභෝගික අධිකාරියේ ඉන්නේ හිසරදේට කොට්ටේ මාරුකරන ජාතියේ අය වගේ...

:       45       3

Lalith M Saturday, 20 August 2022 09:18 AM

මේ උත්සාහය බිත්තර ආනයනය කරන්න. ජරාව කන්න. රටේ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගැනීම පැත්තකට දාලා තියෙන දේත් නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් දෙන්නේ කොහොමද? සත්වාහාර නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය නෑ. එතැනින් පටන්ගන්න. ඕක අර ගෝඨාගේ කාබනික මේනියාවට දෙවැනි නොවන කාබනික අංක දෙක වෙනවා. දැනට පවතින කුකුල් ගොවිපලවල් වැටෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය කරන දේත් නැතිවෙනවා.

:       26       9

chandima Saturday, 20 August 2022 03:16 PM

කිකිළියක් දවසකට බිත්තර දෙකක් දැමිය යුතුයි කියලා නීතියක් දාන්න බැරිද?

:       21       11

ranjith Saturday, 20 August 2022 06:57 PM

මිල නියම කරන එක ලේසියි.. අසරණ මිනිස්සු ළඟ සල්ලි තියෙයිද මේවා ගන්න...?

:       0       0

chaminda Sunday, 21 August 2022 09:19 AM

තවමත් රටේ ප්‍රශ්ණ විසඳීමට විද්‍යාත්මක ප්‍රවේශයක් නැති බව ඉතා පැහැදිලියි. එවන් ක්‍රමයක් ඇතිවනතෙක් අප තව තවත් අගාධයට යාම නැවතිය නොහැක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 435 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site