(යොහාන් භාසුර)
බිත්තරයක සිල්ලර මිල ලබන සතියේ රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පැවසීය.
තොග වෙළෙඳුන්ට ගොවිපොළොන් බිත්තරයක් රුපියල් 53 ක් හෝ 54 ක මිලකට ලැබෙන බව කී ඒ මහතා තොග වෙළෙදුන් බිත්තරයක් රුපියල් 58 ක් හෝ 59 කට සිල්ලර වෙළෙදුන්ට සපයන බවත් ඒ මහතා කීය.
රුපියල් 53 ට හෝ 54 ලැබෙන බිත්තරයකට ප්‍රවාහන වියදම් රුපියලක් සහ තවත් රුපියල් 3 ක් එකතු කර සිල්ල්ර වෙළෙදුන්ට සපයන බව ඇන්ටන් අප්පුහාමි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බිත්තර වර්ජනය කරනවා. ඉල්ලගෙන කන්න එන්න එපා.
වර්ජනය කරනව.... අත්තනෝමතික ලෙස මිල ඉහල දාන්න කාටවත්ම බෑ..
මේ එක එක අප්පුහාමිලාගේ ගැස් බලන්න අවශ්‍ය නැහැ , බිත්තර ඉන්දියාවෙන් ගෙන්වල සාධාරණ මිලකට පාරිභෝගිකයාට දෙන්න , බිත්තර ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 40 දෙන්න පුලුවනම් මෙහෙ කිකිලියෝ දමන බිත්තර 65 වෙන්නේ කොහොමද ?