IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිත්තර වෙළෙන්දාට අපූරු දඬුවමක්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගැසට් කරන ලද මිලට වඩා රුපියල් 9 ක් වැඩිපුර බිත්තරයකින් අය කර විකුණමින් සිටි පිළියන්දල මොරටුව පාරේ වෙළෙන්දකුට එරෙහිව නීති මගින් කටයුතු කර එහි තිබූ බිත්තර තොගය නියමිත මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් අද කටයුතු කළේය .

වෙළඳසැලේ දොර වසා අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම සිදුකර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළඳසල තුල බිත්තර 3120 ක් පෙට්ටි 12ක් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම බිත්තර ගැසට් කරන ලද නියමිත මිලට එනම් රුපියල් හතලිස් හතර බැගින් අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් ෙ වෙළෙන්දාට නියෝග කළ අතර ඒ අනුව එම අවස්ථාවේදීම පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ බිත්තර මිල දී ගන්නා අයුරු දක්නට ලැබිණි.

 



අදහස් (1)

බිත්තර වෙළෙන්දාට අපූරු දඬුවමක්

Lalla Wednesday, 26 April 2023 06:45 AM

වෙලෙන්දන් සහ නිශ්පාදකයින්ගෙන් තොර රටක් නිර්මාණය.....70-77 සිරිමා බණ්‌ඩාරනායක යුගයට ආපසු ධාවනය.... අධි වේගයෙන්.....

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site