(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කරන්නේ යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා අද (28) පස්වරුවේ පැවසීය.
එම වාර්තාව ලැබෙන තෙක් බිත්තර තොගය තව දුරටත් කොළඹ වරායේ ගබඩා කර තිබෙන බව ද වලිසුන්දර මහතා වැඩි දුරටත් කීය.
මෙරට බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑමට සහ බිත්තර හිඟයට පිළියමක් ලෙස වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 20 ක් පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගාවූ අතර එම බිත්තර පරීක්‍ෂා කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සාම්පල ලබාගත්ත ද මෙතෙක් එම පරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් නොකළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බිත්තර පරීක්‍ෂණ වාර්තාව හෙට එළියට
Krishan Wednesday, 29 March 2023 06:31 AM
සුදුසු ආකාරයකට සකස් කර ගෙන මේ ටික තොපිම කාපියව්.
කිරිපුතා Wednesday, 29 March 2023 10:30 AM
ඒකත් ඉඩම් නඩුවක් වගේ. එහෙමත් හොඳයි . මොකද බිත්තර ආනයනය නම් නැවැත්විය යතුයි . අවශ්‍ය බිත්තර රට තුළ නිෂ්පාදනයට උනන්දු විය යුතුයි