(යොහාන් භාසුර)
මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව ලබන සදුදා (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බවත් එම ආයතනය හරහා බිත්තර ආනයනය කිරිමේ සියලුම කටයුතු ක්‍රියාත්මක වන බවත් වෙළඳ අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.
ඒ අනුව මෙරටට කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගනු ලබන බවත් හැකි ඉක්මනින් එම ක්‍රියාවලිය අවසන් කරන බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් ගාන හොර හැත්ත දැනටමත් කතා කරගෙන ඇති, ඇමති ඒකේ මුලම ඇති...!