(මනෝප්‍රිය ගුණසේකර)
වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
බිත්තර සඳහා වෙළඳ පොළේ ඇති වී තත්වය පහදා දී ඇති වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්වල රාජ්‍ය පාලනයට තවත් උදාහරණයක් ...... කෘෂිකර්මය නැතිකලා. ආර්ථිකය විනාශ කලා. මහාපරිමාණයෙන් පැතිරෙන එකම දෙය මත්ද්‍රව්‍ය පමණය.
නියමයි .බිත්තර ඇමතිකමෙනුත් පත් කරන්න බිත්තර කටයුතු වලට
කැබිනට් මණ්ඩලයට දැක්මක් නැහැ. කොමිස් විතරයි. ප්‍රශ්නයට විසඳුම ආනයනය නොවේ. කරදරකාරී මාවතක දිගටම.
හැමදේම රටින් ගේන්න තමයි දඟලන්නෙ.... මේ තරම් තාක්ෂණය දියුණු ලෝකේ...
බිත්තර මාෆියාවට මෙය හොඳ පිළිතුරක් .පහු ගිය 29 30 31 දිනවල කළු කඩ සහ බිත්තර කරුවන් ගසා කෑවා .හංවැල්ල ප්‍රදේශයේ බිත්තරයක් 76 ක් උනා.මේ නිසා බොහෝ කඩ බිත්තර ගත්තේ නෑ .ලංකාවේ උත්සව සමයක් එද්දී බඩු මිල උස්සා ගසා කෑම ආරම්භ වෙලා.ඒත් ආණ්ඩුව මේවා පාලනය නොකිරීමෙන් පාරිභෝගිකයන්ට වෙන්නේ ලොකු අසාධාරණයක්
පිට දීප දේශ ජය ගාථා ..ආදී සිංහලුන් .තම රටේ දේවල් පිට රට පටවා පිට කාසි මෙහි එන්න.කන්න අඳින්න පිට රටින් එනතුරු මුහුදට දත නියවනවා .අනේ අපිට උන දෙයක් .බිත්තර කන එක නවත්තපල්ලා සින්හලුනේ .කාපිය කොස්
නියමයි ලංකාව කාලකන්නි බිස්නස් කාරයන්ට ඔහොම තමයි කරන්න ඔන, දැන් උසවියට ගිහින් කියපල්ල.
ආ. . 2023 රට යහපත් තත්වයට ගෙනව කියලා නාකියා ඊයෙ පුරසරම් දෙඩෙව්වෙ මෙකටද? දැන් බිත්තරෙත් රටින් ගෙන්නල ද කන්න දෙන්නෙ? අඩු ගානෙ බිත්තර මිල අඩු කරන්න කුකුල් කෑම ටික ලන්කාවෙ හදන්න වැඩ පිලිවෙලක් හදන්න ඔලුවට ආවෙ නැද්ද? සමනල්ලු දන්නෙ එකම දෙයක් විතරද?