(යොහාන් භාසුර) බිත්තර ආනයන සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඉන්දියාවේ සැපයුම්කරුවන්ගෙන් මිල ගණනන් විමසා ඇති බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (3) පැවසීය. ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ ද ඒ සඳහා වන සෙසු නීති රෙගුලාසි පිළිබඳව මේ දක්වා ප්‍රකාශ කර නොමැති වීම නිසා බිත්තර ආනයනය පිළිබඳව වැඩි තොරතුරක් නොමැති බව කී සෙනෙවිරත්න මහතා ආනයනකරුවන් ඒ සඳහා සූදානමින් සිටින බව ද සඳහන් කළේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ජාවාරම් කරුවන්ගේ ඒකාධිකාරය බිද දැමීම පිනිස මෙවන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.
බිත්තර මොනවටද ආනයනය කරන්නෙ ...තණකොළ ..... පුන්නක්කු ????
ආනයනික පරණ කුණු බිත්තර අපට අවශ්‍ය නැත. බෙහෙත් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා විදේශ මුදල් සඳහා මිය යන විට දේශීය නිෂ්පාදන සඳහා අමතර රුපියල් කිහිපයක් ගෙවිය නොහැක්කේ ඇයි?