IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම තාවකාලිකව නතර කෙරේ

 

‍(සමන් පාලිත නානායක්කාර)

මහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම යළි දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (23) පැවසුවේය.

මේ පිළිබඳව වෙළඳුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද නිශාන්ත මහතා පැවසීය.

වැල්ලවාය, වැලිමඩ සහ හපුතලේ ප්‍රදේශවල සිට එළවළු රැගෙන වෙළෙන්දන් විශාල පිරිසක් බණ්ඩාරවෙල ඉරිදා පොලට පැමිණෙන අතර විශාල පාරිභෝගික පිරිසක්ද බණ්ඩාරවෙල ඉරිදා පොළට පැමිණීම නිසා මේ පිළිබඳව සියලු දෙනා දැනුවත් විය යුතු බවයුතු බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

බණ්ඩාරවෙල ඉරිදා පොළ පැවැත්වීම තාවකාලිකව නතර කෙරේ

Kule Saturday, 24 October 2020 08:15 AM

ශ්‍රී ලංකාවෙ සෞඛ්‍ය අංශයේ සහ බලධාරීන්ගේ අවධානය පිණිසයි. කරුණාකර දැන්වත් මහාමාර්ග දෙපස පොලවල්වල ගෝනි සහ පොලිතීන් උර මත මහපොලව මත වෙළදාම් කරන්නේ එළවලු, මාලු, පලතුරු වැනි ආහාරයට ගන්න දේවල් විකිණීමෙන් සහ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන්න. රටට රෝග බිය ඇතිවී තිඛෙන මෙම අවස්ථාව ගැන සැලකිලිමත් වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14071 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site