(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අභියෝගය බාරගත්තේ බෙල්ලට හිර වෙලා තිබෙන මොහොතක බවද අවලාද මැද මරණ මංචකයට යන්න වුණත් ඔවුන් අභියෝගය බාර ගෙන දැන් යම් තරමකට වුණත් රට උඩට ගෙනැවිත් තිබෙන බවද රත්නායක මහතා කීය.
අයවැය දෙවැනි වර කියැවීමෙි විවාදයට එක්වෙමින් සී.බී.රත්නායක මහතා මෙි බව කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඩගිනි මිනිහට බිලී කොක්කක් දුන්න අයවැයක්
සඳුන් Tuesday, 15 November 2022 01:24 PM
මාඕ සේතුං කිව්වෙ මාළුවෙක් වෙනුවට බිලි පිත්තක් කියලා. අපේ ඇමතිතුමාට අනුව බිලි කොක්කක්. පෙනෙන විධියට ඇමක්. නිදහස ලැබුණු දා සිට හැම බජට් එකක්ම එහෙමයි.. කිසිදා සැබෑ නොවන සිහින ආකරයක්. හරියට අර යහපාලන කාලේ පාසල් දරුවන්ට දෙනවයි කියපු ටැබ් එක වගේ.
siri Tuesday, 15 November 2022 01:40 PM
රට බංකොලොත් කරල තවත් කයිවාරු ගහනව
චින්තක Tuesday, 15 November 2022 01:55 PM
අවුරුදු 74 ක්ම බඩගිනි ජනතාව සදහා මාලුවෙක් දීමෙන් ශක්තිමත් ආර්ථිකයක් තිබුනු ලංකාව හිගන රටක් වුනා එනිසා මෙවර කරපුදේ නිවැරදියි කරන්න පුළුවන් මෙහෙම අවුරුදු 15 ක් වත් ගියොත් රට ගොඩගන්න පුළුවන් වෙනවා නමුත් ජෙප්පො කුරුට්ටො හා සජබ කට්ටිය එදාවේල ටුවර්ස් නිසා මොනවා වෙයිද කියන්න අමාරුයි
Hafeel Tuesday, 15 November 2022 02:34 PM
එහම නම්, මෙයා කඩේ යන විදියට, මෙයාටත් ඇමති මස් කට්ටක් ලැබේවි.
sharm warn Tuesday, 15 November 2022 02:37 PM
ඇත්තටම මෙ මිනිහටත් බගෙට පිස්සුද? බිලි පිත්ත දන්නෙත් නෑ බිලි කොක්ක දන්නෙත් නෑ.. පඪිකම පෙන්නන්න එන්න කලින් හරියට දැනගෙන එන්න ඔන. . පඬි වදන් දාන්නෙත් නෑ..අය වැයේ කිව්වෙ මොනවද කියල දන්නෙත් නෑ..