
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේදී දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්දියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම කොට්ඨාස රථවාහන අංශයෙ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් වරයෙකි.
මොවුන් ආණමඩුව හා වේලාසිය ප්‍රදේශ වල පදිංචිකරුවෝ බව පොලීසිය කියයි. ඒ සමඟ මෙම සිද්ධියට තවත් පොලිස් නිළධාරීයකු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා තිබේ.
කොල්ලකරුවන් වෑන් රථයකින් පැමිණ පළමුව බිඩි කොළ රැගෙන ආ ලොරි රථයෙ රියදුරා පැහැර ගෙන ගොස් පහර දී ඔහු සතුව තිබු මුදල් හා ජංගම දුරකථන කොල්ලකා ගෙන රියදුරු නින්දෙනිය ප්‍රදේශයෙ දමා ගොස් තිබු බව කියයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩිකොළ සමඟ ලොරිය පැහැරගත් පොලීසියේ දෙන්නෙක් මාට්ටු
නිමල් Monday, 20 May 2024 02:42 PM
දැන් දැන් වාර්තා වන්නේ පොලිසියේ නීති විරෝධී ක්‍රියා... SI කෙනෙකුත් ගෙදර කසිප්පු පෙරලා අහුවෙලා...