
(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට ගඟේ අධිවේගයෙන් සංචාරකයන් දෙදෙනකු රැගෙන ගිය බෝට්ටුවක් කුඩා බෝට්ටුවක හප්පා පලා ගොස් සිටි සැකකාර බෝට්ටුකරු බෙන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.
අනතුරට පත්ව ඇත්තේ බෙන්තොට පරාදීස දූපතේ පිහිටි තාවකාලික අලුත් වැඩිය කටයුතු සඳහා වසා තැබෙන ආයුර්වේද සංචාරක හෝටලයකට අයත් ඉන්ජින්දාරිතා 20 කුඩා බෝට්ටුව පැදවූ පුද්ගලයා හා ආරක්ෂක නිලධාරියා බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.
එම බෝට්ටුව හෝටලයේ සේවකයන් වෙනුවෙන් රාත්‍රී ආහාර රැගෙන යාමට බෙන්තොට ගඟ හරහා එම ගංගාවේ අලුත්ගම පොලිස් වසමේනැගෙනහිර ඉවුරට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
එම දෙදෙනාගේ සිරුරු සෙවීමට අද( 23) නාවික හමුදාවේ කිමිදුම්කණ්ඩායමක් පැමිණි බව බෙන්තොට පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
624
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝට්ටුව හප්පා පලා ගිය බෝට්ටුකරු අත්අඩංගුවට
Nilantha Saturday, 24 August 2024 06:39 AM
කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නැහැ...