(යොහාන් භාසුර )
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්හිදී දැන් පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය ලැබූ බංග්ලාදේශ පිලේ නායක නජුමුල් හොසේන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම:
අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd