(තුසිත කුමාර ද සිල්වා )

බේරුවල ගාලු පාරේ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  මූණලා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට  අද අලුයම3.45 ට පමණ  ජනේලයක වීදුරුවක් කඩා  ඇතුළු වි සිටිසොරකු  උදෑසන හය තිහට පමණ  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව  බේරුවල පොලිසිය කියයි  .