(රංජන් කස්තුරි)
තිරිගු පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිලද ඉදිරියේදී ඉහළ නංවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට (17) තීන්දුවක් ගන්නා බවද එම සංගමය සඳහන් කරයි.
මේ අතර පාන් ගෙඩියක මිල රුපියල් පහකින් පමණ ඉහළ යනු ඇතැයිද එම සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටි කිලෝවකින් පාන් රාත්තල් කියක් හදන්න පුලුවන්ද?
අපි ඕවා නොකා හිටියම කිසිම ප්රස්නයක් නැහැ. ඕනෑතරම් වැඩිකරගන්න මහත්තයෝ
අනේ මොනතරම් හොදද ... මල ජරාවල්
පාන් මිල ඉහලට ...බර පහලට
තුන්වේලම බත් කන්න පුලුවන් රටේ මොකටද පාන් පිටි ගුලි ගිළල ලෙඩ හදාගන්නෙ. මේ චූන්පාන්ලත් මේකට වග කියන්න ඕන. තුන් වේලම බත් කාපු ගම්වල මිනිස්සුත් දැන් චූන් නිසා පිටි ගිළිනව.
ජයරත්න මහත්තයෝ බත් වෙනුවට පාන් කන හේතුවට සාදක ගණනාවක් බලපානවා. ගතවන කාලය ඉන් ප්රධාන එකක්. ගෙදර ජෝඩුවම රැකියාවට යනවා නම් ළමයි පාසල් යනවා නම්. බත් පිළියෙළ කිරීම සඳහා කාලය කෝ?