(තිලකරත්න දිසානායක)
අන්තර් ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් තම බැංකුවට බැර කර ගත් බව කියන පුද්ගලයකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.
සැකකරු සතුව තිබූ ඡංගම දුරකතන හතරක්, කුඩා ජංගම දුරකතන තුනක් සිම් කාඩි 73ක් පොලිස් බාරයට ගෙන ඇත.
ගම්පහ නගරයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු ගැන සැක සිතූ නගර රාජගාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොළ, පානදුර දකුණ කළුතර, තිහගොඩ කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්පාස්, ගොඩකවෙල, යන පොලිස් ස්ථානවලට සැකකරුව එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද පොලිසිය පවසයි
කදාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු සුද්දෙක් ගම්පහින් අල්ලයි
Mahasen Monday, 05 June 2023 08:08 AM
මම හිතුවෙ සිරි කොත පැත්තෙන් අල්ලයි කියල