(එච්.එම්. ධර්මපාල)
බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව අබේරත්න මාවත පදිංචි වයස අවුරුදු (49) ක්ද වන පෞද්ගලික බැංකුවක විධායක නිලධාරියකු බවට හදුනා ගත් බව ද පොලීසිය කියයි.
මෙම මරණය පාපැදි පදින අතර ඇතිවූ හදිසි හෘදයාබාධයක් විය හැකි බවට පොලීසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට රටේ විවිධ තරාතිරම්වල මිනිසුන් කී දෙනෙක් මෙහෙම මිය යනවාද? මේ වාගෙ දේවල්වල ඇති වටිනාකම කුමක්ද?
වහාම ඔහු වැඩ කරන බැන්කුව ගැන මුදල් විසුද්දි පනත යටතෙ විමර්ශණයක් කර යුතුය්. මොහු තම රකියා ස්තානය කලු සල්ලි, සුදු සල්ලි කරන තනැක් කියලා හිතෙ අමාරුවෙන් හිටිය වෙන්න බරි නැහැ. මෙ ගැන හිතමින් ව්‍යායාම කරන අතර තුර මෙය සිදු වුවා විය හැකිය්.