
(රෝෂන් තුෂාර)
බී කොයින්ස්(Beecoin)නමින් තවත් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ මුල්‍ය ආයතනයක් මෙරට ප්‍රචලිත කිරීම සඳහා දායක වූයේ යැයි කියන පුද්ගලයින් තිදෙනෙකුට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා අද(23) නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයාට යොමු කරන ලෙසද දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd