ලේක්හවුස් හිටපු සභාපති හා ලංකාදීප හිටපු සම කර්තෘවරයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ බිරිය වූ නාමලිකා නීල කාන්ති ජයවර්ධන මහත්මිය අද අභාවප්‍රාත් වූවාය.
මිය යන විට 75 වන වියේ පසු වූ ඇය තිදරු මවකි.
දේහය මහරගම වත්තේගෙදර ආසිරි මාවත අංක 155/90 ඒ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස 4.00ට මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd