
(කපිල නන්ද ලාල්)
අලුත් අවුරුදු නැකත් වලට අනුව හිස තෙල් ගල්වා දීර්ගායුෂ පැතීමේ නැකතට සමගාමීව පින්නවල අලි අනාතාගාරයේ අලි ඇතුන්ට ද හිස තෙල් ගා ආශිර්වාද කළේය.
පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම තෙල් ගැල්වීමේ චාරිත්‍රයට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සමන්ත රණසිංහ මහතා ඇතුලු මහජන නියෝජිතවරු හා ජාතික සත්ව උද්‍යාන අධ්‍යක්ෂ චන්දන රාජපක්ෂ මහතා ඇතුඵ සෙසු සත්ව උද්‍යාන නිළධාරීහුද සහභාගීවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd