
(අංජුල මහික වීරරත්න)
පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද දැනුම් දුන්නේය.
ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එම නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ කොළඹදී රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලහතාණෝ මොනවා කියාවිද මන්දා...?
මං මේ කල්පනා කරන්නේ රනිල් පිනට හරි ජනපතිද නැත්නම් මැකෝ ද කියලා...
පොහොට්ටු හෝදලාම දාන්න... මහමැතිවරණයක් තිබ්බොත් වාසිය පොහෙට්ටුවට, මොකද හැඳිගෑවිලා යන එක පොඩ්ඩක් අඩුවෙනවා.
එතකොට පොදු අපේක්ෂකයා රනිල්ද?
රට බේරගන්න කෙනෙක් ගෙනැල්ලා අනාගත වගේ නැතිව මේ සැරේවත් මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දෙන්න.
දැන් නම් අපේ අන්රයියගෙත් පපුව ඩිග් ඩිග් ගානවා. පව් අහිංසකයා...
අපේ මාලිමාවේ කට්ටියගේ සිහින මාලිගා බොඳවෙන්න ළඟයි වගේ...!
දැන් එයි රට බේරාගත් නායකයා කියල ඡන්දෙ ඉල්ගෙන. එහෙමත් නැත්නම් සිංහල බෞද්ධකම රැකගන්න ඡන්දය ඉල්ලයි. මේවට රැවටිල මේ පාරත් ඡන්දෙ දුන්නොත් ආයෙ ජීවිතේට මේ රට මේ අපායෙන් ගොඩයන්න නම් ලැබෙන එකක් නැහැ.
මොලහතේ කපුටා හිතුවේ ඌට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. අන්තිමට ඔප්පුවුණා කපුටාගේ මොළ 7 ම තියෙන්නේ අධෝමාර්ගයේ කියලා. මොලහතෝ, ජනාධිපතිවරණයට
දැන් ඉතින් ජනපතිතුමා බොහොම දේශපාලන පක්ෂ බලාපොරොත්තුවෙන් සිටි...
කොහොමද අප්පේ විශාම යන්න හිතාගත්තේ